Important Notice

මේක දෙන්නේ Discord Server එකක් හරහා, සහා ඒ Server එකේ LEVEL5 වෙච්ච අයට, එහෙම කිව්ව ගමන් බය වෙන්න එපා, level5 වෙන්න හරි ලේසියි, හැමදේම පහල කියලා දීලා තියනවා

The license is valid for one week only and can be renewed upon re-request (බලපත්‍රය වලංගු වන්නේ සතියකට පමණක් වන අතර නැවත ඉල්ලීම මත එය අලුත් කළ හැකිය)

Grammarly Premium free android greek

GUIDE: Activate via Discord Server

මුලින්ම කියන්නම් මේ ගන්න Premium Account එක ඔයාලාගේ අමතරව තියන Email එකකට ගන්න, මොකද මේකෙන් BANNED වෙනවද අවුලක් නැද්ද මොකවත් විස්තර සහතික කරලා කියන්න අමාරු නිසා

  1. Email Account එකට Grammarly Account එකක් හදලා ඉන්න
    Grammarly account එක හදන්න මෙතනින් >>>
    https://www.grammarly.com/signup
  2. Discord App එකෙන් හරි Browser එකෙන් හරි Account එකක් හදලා LOG වෙලා ඉන්න
    Discord account එක හදන්න මෙතනින් >>> https://discord.com/

අදාල Link එක යටින්ම දාලා තියනවා, Guide එක බලලම ගන්න

මම දීලා තියන link එක click කරාම Discord Open වෙලා මේ වාගේ Invite එකක් ඇවිල්ලා කියලා පෙන්නයි

Accept Invite දිලා ඒ Server එකට join වෙන්න

Welcome Banner එකක් එයි, ඒක අයින් කරන්න 

GRAMMARLY PREMIUM දෙන අලුත් නීතියක් දැම්මා අපේ ලංකාවේ අයට පිං සිද්ධ වෙන්න -_-
ඉතින් දැන් LEVEL3 වෙන්න ඕන ගන්නනම්, හැබැයි වැඩේ ලේසියි, එහෙනම් බලමු කොහොමද ගන්නේ කියලා

මේ පින්තූරේ පෙන්නන විදියට Menu එක open කරගන්න,

(PC එකකින් යන අයගේ ඕපන් වෙලාමයි තියෙන්නේ)

Menu එකේ පල්ලෙහට යන්න

මේ DISCUSS කියන CHANNEL එකට යන්න, මෙතන ඉන්නේ ඔයාලා වගේම server එකට JOIN උන, කරන්න තියෙන්නේ මේකයි, ඉන්න අයත් එක්ක සුහදව Chat කරන්න මොනවා හරි දෙයක්, හැබැයි විනීතව වචන පාවිච්චි කරන්න, නැත්තම් දන්නෙම නැතුව එලියට තමා

ඔයාලාගේ එක MSG එකකට ලැබෙනවා XP ගානක්, ඒ XP අනුව ඔයාලා ලෙවල් අප් වෙනවා, LVL5 වෙන්න ඕන්නම් MSG 60ක් විතර දාන්න වෙයි, පේනවනේ වැඩේ ලේසීයි

ඔය උඩ පින්තූරේ විදියට ඒ චැට් එකේමත් ලෙවල් අප් උනාම පෙන්නනවා

තමන්ගෙ RANK එකේ තත්ත්වෙ බලාගන්න පුලුවන් ASK-RANK CHANNEL එකට ගිහින්

!rank කියලා ටයිප් කරන්න 

LVL5 උනාට පස්සේ GRAMMARLY-REQUEST කියන Channel එකට යන්න

දැන් Grammarly දෙන්න කියලා request එක දාන්න ඕන, මොකද BOT එකක් හරහා වෙන නිසා,

ඒකට මේ විදියට ටයිප් කරලා send කරන්න

%gapply ඔයාගේEmailඑක

ටිකකින් ඊමේල් චෙක් කරන්න කියලා චැට් එකේ එක්කෙනෙක් ඔයාට කියයි, එතකොට දීපු ඊමේල් එකේ ගිහින් බලන්න

Official Grammarly එකෙන් mail එක එන්නේ, මේල් එකේම තියන ඔය කොල පාට Button එකෙන් යන්න,

ඉතුරු ටිකත් කියලා දෙන්න උවමනාවක් නෑනේ, Team එකට Join වෙලා ඔයාට ඕන විදියට Settup කරගන්න එච්චරයි

මෙන්න මේ බට්න් එකෙන් එහෙනම් ලින්ක් එකට යන්න

හදිසියෙ හරි ලින්ක් එක වැඩ කරන්නැතුව ගියොත්, මේ වගේ පිස්සු වැඩ මාත් එක්ක කරන්න එකතු වෙන්න ඕන්නම් Inbox මැසේජ් එකක් දාන්න :p