Free Domains

NO CREDIT CARD NEEDED

මේකෙනම් කියන්න තරම් අමාරු දෙයක් නෑ, කෝකටත් බලන්න මෙන්න Guide එක

අදාල සයිට් එකට යන්න, ගිහින් රෙජිස්ටර් වෙලා එකවුන්ට් එකක් හදාගන්න

උවමනා කරන Domain එක Search කරන්න උඩින්ම තියෙන්නේ Free දෙන ටික
.TK
.ML
.GA
.CF
.GQ

ඔය 5 උනත් ගන්න පුලුවන්, ඒ වගේම ලිමිට් එකකුත් නෑ දැනට
(අපේ අය හෑවොත් එකට මට කරන්න දෙයක් නෑ)

ගන්න Domain Select කරාම එතනම උඩින් Checkout Button එක එයි

ගත්ත ගමන් මාස 3ක් Select වෙලා තියෙන්නේ ඒක මාස 12කට දාගන්න ඊට පස්සේ ගන්න, වැඩේ ඉවරයි

Adsence ගන්න මේ Domain වල අවුලක් නෑ
මොකද Adsence දෙද්දි Extention එක ගැන බලන්නෙ නෑ,

SEO කරන්න බාදාවක් නෑ ඒක තමන්ගෙ අතේ තියෙන්නේ, SEO කරන්න වැඩියම හොද Commen Extention කියන එකත් ඔලුවෙ තියාගන්න (Eg:- .com / .org / .net )

Speed එක වගේ අනම් මනම් දේවල් වලට Domain එක බලපාන්නේ නෑ, ඒක තියෙන්නේ Host එකේ, 
ඉගෙන ගත්තු දේවල් සහා අත්දැකීම් එක්ක කියන්නේ Free Hsting වල දාන්න යන්නෙපා තනිකරම මරාලයක්,

අඩුම ගානේ තමන් විශ්වාස කරන කෙනෙක් Recommnd කරන Shared එකක් ගන්න 

අවුදරුද්දකින් මේක Free ඉවර වෙනවා, ආයේ මේකම Free ගන්න Official විදියක් නැහැ, කොහොමත් Expire වෙන එකේ, ඒ වෙද්දිත් Free දෙනවනම් මම කරන විදියක් කියන්නම්, කොහොමත් අවුරුද්දෙන් පස්සේ තව ඕන්නම් සල්ලි  ගෙවන්න වෙන එකේ කරලා බැලුවට කමක් නෑ,

ඒ වෙද්දිත් Free දෙනවනම් වෙන එකක් අරන් කරලා බලලා ඉන්න එක වඩාත් සුදුසුයි

Domain එක එපා කියලා Remove කරන්න ඉවර වෙන්න ඔන්න මෙන්න,
සාමානෙන් එවෙලෙම මේක ආයෙ ඕනම කෙනෙක්ට සර්ච් කරලා ගන්න පුලුවන්,
Search කරලා බලන්න, තාමත් Free දෙනවනම් ආයෙ ගන්න තියේවි

හදිසියෙ හරි ලින්ක් එක වැඩ කරන්නැතුව ගියොත්, මේ වගේ පිස්සු වැඩ මාත් එක්ක කරන්න එකතු වෙන්න ඕන්නම් Inbox මැසේජ් එකක් දාන්න :p